brand logo

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ කාමරයක ගින්නක්

12 September 2019

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ කාමරයක හදිසි ගින්නක් ඇතිව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව කැකිරාව පොලීසිය සදහන් කළේය. මෙම සිදුවීම අද පෙරවරු 11.30ට පමණ සිදුව ඇත. ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..