brand logo

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

21 May 2019

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තය විසින් දිනාගත් අතර, ඔවුන් මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. මේ අතර අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මේ වන විට නිල වශයෙන් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ... Sri Lanka: 1 Dimuth Karunaratne (capt.), 2 Lahiru Thirimanne, 3 Avishka Fernando, 4 Kusal Mendis (wk), 5 Angelo Mathews, 6 Dhananjaya de Silva, 7 Thisara Perera, 8 Jeevan Mendis, 9 Suranga Lakmal, 10 Nuwan Pradeep, 11 Isuru Udana Scotland: 1 Matthew Cross (wk), 2 Kyle Coetzer (capt), 3 Calum Macleod, 4 Craig Wallace, 5 George Munsey, 6 Michael Leask, 7 Tom Sole, 8 Safyaan Sharif, 9 Alisdair Evans, 10 Mark Watt, 11 Brad Wheal   https://youtu.be/du0ZE0ft3Pw
 

More News..