brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

24 January 2019

ශ්‍රී ලංකාව සහ ඔ්ස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා. කාසියේ වාසියේ දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඔහු පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමට නියමිතයි. මෙම ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. අද තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකා පිල දිමුත් කරුණාරත්න ලහිරු තිරිමාන්න දිනේශ් චන්දිමාල් - නායක කුසල් මෙන්ඩිස් රොෂේන් සිල්වා ධනංජය ද සිල්වා නිරෝෂන් දික්වැල්ල (කඩුළු රකින්නා) දිල්රුවන් පෙරේරා සුරංග ලක්මාල් දුෂ්‍යමන්ත චමීර ලහිරු කුමාර Australia: Marcus Harris, Joe Burns, Usman Khawaja, Marnus Labuschagne, Travis Head, Kurtis Patterson, Tim Paine (c/wk), Pat Cummins, Mitchell Starc, Jhye Richardson, Nathan Lyon Sri Lanka: Dimuth Karunaratne, Lahiru Thirimanne, Dinesh Chandimal (c), Kusal Mendis, Roshen Silva, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Dilruwan Perera, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara
 

More News..