brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පාකිස්ථානය පන්දු රකී

11 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය. තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි පිටියේදීය. තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක්ද වේ.
 

More News..