brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

31 July 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදීය. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ.... Sri Lanka: 1 Dimuth Karunaratne (capt), 2 Avishka Fernando, 3 Kusal Perera (wk), 4 Kusal Mendis, 5 Angelo Mathews, 6 Dasun Shanaka 7 Shehan Jayasuriya, 8 Wanindu Hasaranga, 9 Akila Dhananjaya, 10 Kasun Rajitha, 11 Lahiru Kumara Bangladesh: 1 Tamim Iqbal (capt), 2 Soumya Sarkar, 3 Mohammad Mithun, 4 Mushfiqur Rahim (wk), 5 Mahmudullah, 6 Anamul Haque, 7 Sabbir Rahman, 8 Mehidy Hasan, 9 Shafiul Islam, 10 Taijul Islam, 11 Rubel Hossain
 

More News..