brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

21 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබේ. England: 1 Jonny Bairstow, 2 James Vince, 3 Joe Root, 4 Eoin Morgan (capt), 5 Ben Stokes, 6 Jos Buttler (wk), 7 Moeen Ali, 8 Chris Woakes, 9 Adil Rashid, 10 Jofra Archer, 11 Mark Wood Sri Lanka: 1 Dimuth Karunaratne (capt), 2 Kusal Perera (wk), 3 Avishka Fernando, 4 Kusal Mendis, 5 Angelo Mathews, 6 Jeevan Mendis, 7 Dhananjaya de Silva, 8 Thisara Perera, 9 Isuru Udana, 10 Lasith Malinga, 11 Nuwan Pradeep
 

More News..