brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - සිංහයන් පිත්ත අතට ගනී

27 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය සදහා සහභාගිවන කණ්ඩායම් දෙක පහතින් වේ... Australia: Aaron Finch, Usman Khawaja, Shaun Marsh, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Alex Carey, Pat Cummins, Mitchell Starc, Kane Richardson, Nathan Lyon, Adam Zampa   Sri Lankan: Kusal Perera, Dimuth Karunaratne, Lahiru Thirimanne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Jeevan Mendis, Milinda Siriwardana, Thisara Perera, Jeffrey Vandersay, Suranga Lakmal, Nuwan Pradeep, Avishka Fernando.
 

More News..