brand logo

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - දකුණු අප්‍රිකාව පන්දුවට පහරදෙයි

13 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීම සදහා දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කර සිටියා. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්....
 

More News..