brand logo

කාසියේ වාසිය ලංකාවට - පළමුව පන්දුවට පහර දෙයි

01 March 2020

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන් වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිඛේ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි තරගය පැවැත්වෙන්නේ. තරග තුනකින් සමන්විත තරගාවිලිය මේ වන විට තරග 2 ට 0 ක් ලෙස ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
 

More News..