brand logo

කාසියේ වාසිය මාලිංගගේ ගාල්ල කණ්ඩායමට

11 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් විය. ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. https://youtu.be/uxDb1znNuAw
 

More News..