කාසියේ වාසිය පාකිස්ථානයට
05 July 2019
කාසියේ වාසිය පාකිස්ථානයට
05 July 2019
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ බංග්ලාදේශය සමග තරඟය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරඟය පැවැත්වෙන්නේ ලෝඩ්ස් පිටියේදීය.