brand logo

කාසියේ වාසිය නවසීලන්තයට

01 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය සදහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තවත් සුළු වේලාවකින් තරග වැදීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායකයා විසින් දිනාගත් අතර, ඔහු පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට නියමිතයි.
 

More News..