brand logo

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදෙයි

03 January 2019

ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට Mount Maunganui හිදී පැවැත්වෙමින් තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 25ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 144ක් රැස්කර ගෙන සිටිනවා. සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් නවසීලන්ත පළමු කඩුල්ල දවා ගනු ලැබුවා.
 

More News..