brand logo

කාසියේ වාසිය දිනු කොදෙව්වන් පළමුව පන්දු යවයි

06 March 2020

ශ්‍රී ලංකාවට ඓරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරයි. මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි තරගය පැවැත්වෙන්නේ. කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
 

More News..