brand logo

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

14 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ පිටියේදීයි. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදෙන එංගලන්ත පිල මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටිනවා. මෙම තරගයේදි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල් විසින් දරනු ලබනවා. ඊට හේතුව දිනේශ් චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදී අබාධායකට ලක්වීමයි.
 

More News..