brand logo

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

21 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක පහතින්..... South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du Plessis (c), Temba Bavuma, Quinton de Kock (wk), Wiaan Mulder, Keshav Maharaj, Kagiso Rabada, Dale Steyn, Duanne Olivier Sri Lanka: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Kusal Mendis, Kusal Perera, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Suranga Lakmal, Lasith Embuldeniya, Kasun Rajitha, Vishwa Fernando
 

More News..