brand logo

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

11 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමගයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිල මේ වන විට Edgbaston පිටියේදී පන්දුවට පහරදෙමින් සිටීයි.
 

More News..