brand logo

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට - ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

01 November 2019

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පන්දුවාර විස්ස තෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක ඔ්ස්ලියනු කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. තරගය මේ වන විට මෙල්බර්න් පිටියේ පැවැත්වෙමින් තිබේ.
 

More News..