brand logo

කාසියේ වාසිය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට

01 October 2022

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා එහි කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි
 

More News..