brand logo

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

04 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ... Sri Lanka XI: 1 Dimuth Karunaratne (capt) 2 Lahiru Thirimanne 3 Kusal Perera (wk) 4 Kusal Mendis 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Isuru Udana 9 Suranga Lakmal 10 Nuwan Pradeep 11 Lasith Malinga Afghanistan XI: 1 Mohammad Shahzad (wk) 2 Hazratullah Zazai 3 Rahmat Shah 4 Hashmatullah Shahidi 5 Najibullah Zadran 6 Mohammad Nabi 7 Gulbadin Naib (capt) 8 Rashid Khan 9 Mujeeb-ur-Rahman 10 Hamid Hassan 11 Dawlat Zadran
 

More News..