brand logo

කාලගුණයෙන් රතු නිවේදනයක්

07 May 2020

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ද ඇති වෙයි. තද වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.
 

More News..