brand logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

23 June 2021

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23)සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 

More News..