brand logo

කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් ලබන වසරේ සිට

14 July 2019

කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රවාහනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ එකඟතාවකට පැමිණ ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රධානියෙකු සදහන් කළේය. කාබන් බද්ද සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බවට ද තොරතුරු වාර්තා වේ. ඒ අනුව ලබන වසරේ සිට නව ක්‍රමයක් මුදල් අමාත්‍යංශයේ ද අනුමැතිය ඇතිව හඳුන්වා දීමට නියමිතයි.
 

More News..