brand logo

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

25 February 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලව්ව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිඛේ. 41 හැවිරිදි කාන්තාවක් දුෂණය කිරිමේ චෝදනා මත සැකකාර මන්ත්‍රීවරයා ඊයේ අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පැවසිය. අලව්ව ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී මෙම කාන්තාව දුරෂණයට ලක්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කර තිඛේ.
 

More News..