brand logo

කාදිනල් හිමිපාණන් හමු වු සජිත් සහ හරීන්

27 June 2020

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය. කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින. අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. https://www.facebook.com/sajithpremadasa/videos/278485926689725/?t=2
 

More News..