brand logo

කාණුවක ඇද වැටී මිය ගිය සූපවේදියාට කොවිඩ්

31 May 2021

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් කම්හලක ප්‍රධාන සුපවේදියකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව වාර්තා වේ. සේවය නිමවා යතුරු පැදියෙන් නිවෙස වෙත යමින් සිටි මෙම සුපවේදියා අපනයන සැකසුම් කලාපය අසන කාණුවකට ඇද වැටී තිබේ. කාණුවකට ඇද වැටී සිටි එම සූපවේදියාව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ. පසුව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු රෝහලට රැගෙන ගිය වතුපිටිවල පොලිස් මුරපොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..