brand logo

ක්‍රීඩා ඇමති ටොරිංටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

21 August 2020

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද උෑදසන හදිසියේම ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල අඩුපාඩු හා ගැටළු පිළිබදව සොයා බැලීම සදහා ගොස් තිබේ. එහිදී අමාත්‍යවරයා විසින් ක්‍රීඩක නේවාසිකාගාරයේ පවතින අඩුපාඩු කඩිනමින් සකස් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙන ඒම පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබේ.
 

More News..