brand logo

ක්‍රීඩාංගණ හැදිල්ල මහේලගේ දෝෂදර්ශනයට

19 May 2020

හෝමාගම ප්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය අප්‍රසාදය පළ කර තිබේ. සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු නව ක්‍රීඩාංගණ සැදීම කෙසේවෙතත්, පවතින ක්‍රීඩාංගණ යොදාගනිමින් හෝ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග ක්‍රීඩා පවත්වා නොමැති බවද පවසා තිබේ.  
 

More News..