brand logo

ක්‍රිකට් නිලවරණය කල් දමා නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව

14 December 2018

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාම යෝජනා කැදවීම දින නියමක් නොමැතිව කල් තබා ඇති බවට සහ කල් තැබීමට කටයුතු කරන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරනවා. දැනටමත් ලියාපදිංචි ව් ඇති ක්‍රිකට් සංගම් වෙත එලෙසින්ම නිලවරණය පැවැත්වෙන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.
 

More News..