brand logo

ක්‍රිකට් ආයතනයත් තාවකාලිකව වැසෙයි

08 October 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව බාහිර පුද්ගලයින් ක්‍රිකට් ආයතනයට ඇතුළුවීමට අවසර හිමිනොවනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළේ අත්‍යාවශය කටයුත්තක් සදහා පමණක් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඊට ඇතුළුවීමට අවසර ලබාදී ඇති බවයි.
 

More News..