brand logo

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

27 May 2021

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන, මහබැංකුව, රාජ්‍ය බැංකු, ඇතුළු ආයතන සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර තිබේ. ජනාධිපතිවරයා එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේය. එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,
 

More News..