brand logo

කළුබෝවිල රෝහලේ 6කට කොවිඩ්

25 October 2020

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඒ බැවින් රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා දැමුණා. රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බවයි.
 

More News..