brand logo

කළුතර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කෙරෙයි

20 November 2020

කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් එම නිවාස සංකීර්නය හුදකලා කර ඇත. ඒ බව කළුතර-උතුර පොලීසිය පවසනවා. මේ බව අනාවරණය කර ගෙන ඇත්තේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් ගෙන් අහඹු ලෙස සිදුකල PCR පරීක්ෂණයෙන් බව පැවසෙනවා. හුදකලා කරන ලද නිවාස සංකීර්ණයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇතයි කළුතර-උතුරු පොලිසිය සඳහන් කර ඇත.
 

More News..