brand logo

කළුතර ප්‍රදේශ 10ක් හුදකලා බවින් ඉවත් කරයි

17 January 2021

කළුතර සහ බේරුවල යන පොලිස් වසම්වල ප්‍රදේශ 11ක් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. කළුතර පොලිස් වසමේ 725 කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසමේ කොටසක් 725 ඒ කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසම 725 බී වේලාපුර ග්‍රාම නිලධාරි වසමේ කොටසක් 727 මහවත්ත ග්‍රාම නිලධාරි වසම 727 බී කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංක කොටස හැර වසමේ ඉතිරි කොටස 727 සී කුරුදුවත්ත ග්‍රාම නිලධාරි වසම 727 ඊ අක්කරගොඩ ග්‍රාම නිලධාරි වසම 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම 730 ඒ කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක් 730 බී කටුකරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක් බේරුවල පොලිස් වසමේ 743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම
 

More News..