brand logo

කළුතර නිවාස සංකීර්ණයක 105කට කොවිඩ්

29 May 2021

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි. එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (28) යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ
 

More News..