brand logo

කසළ තේ කිලෝ 25,000 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

01 November 2019

අපනයන සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 25,000 ක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ. එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට බාර දී තිබේ.
 

More News..