brand logo

කසකස්තානයෙන් සංචාරකයින් පිරිසක් දිවයිනට

06 February 2021

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ අද (06) කසකස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු අතර ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වා ය. එළෙස සිදුකෙරුණු පළමු ගුවන්ගමන් වාරයෙන් සංචාරකයින් 164 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණි.
 

More News..