brand logo

කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා

08 January 2021

  උපාධිධාරී අභයසලාභී යෝජනා ක්‍රමය යටතේ රජයේ රැකියා ලබා සිටින කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ. පවතින පුරප්පාඩු සඳහා කලා උපාධිධාරීන් සුදුස්සන් කිරීම සඳහා මෙම පාඨමාලාව ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් උපාධිධාරී පත්වීම් සඳහා අයදුම්පත් 91,665දෙනෙකු අයදුම් කර තිබූ අතර ඉන් 49,478දෙනෙකුට රැකියා ලැබී ඇත.
 

More News..