brand logo

කල් ඉකුත් වන රියදුරු බලපත්වල කාලය දිගු කරයි

17 March 2020

මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා කාලය තුල අවලංගු වන රියදුරු බලපත්වල වලංගු භාවය ලබන ජුනි 30 වනදා දක්වා දීර්ඝ කර තිඛේ. අදාල කාලය දීරඝ කරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමටයි ප්‍රවාහන අමාත්‍යංශය පියවර ඇත්තේ. කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රියදුරු බලපත් ලබා ගැනිමේ පරීක්ෂණ කල් දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
 

More News..