brand logo

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට සහන කාලයක්

10 May 2021

කල් ඉකුත් වූ සියලුම රියදුරු බලපත්‍ර සදහා සහන කාලයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර වලට‌ මෙම සහන කාලය හිමිවනු ඇත. එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන දින සිට ඉදිරි මාස 06ක කාලයක් සදහා වලංගු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 

More News..