brand logo

කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ ප්‍රදේශවලට අද රාත්‍රී 9 සිට නැවත පොලිස් ඇදිරි නීතිය

01 May 2019

කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට අද (01) රාත්‍රී 9.00 සිට හෙට (02) උදෑසන 5.00 තෙක් නැවත පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
 

More News..