brand logo

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා

13 May 2019

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ අවස්ථාවේ සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බවය.
 

More News..