brand logo

කරුණු කියන්න ජයසූරියට දින 14ක් කල් දෙයි

15 October 2018

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරි මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරායක් වන සනත් ජයසූරි මහතාට අද(15) සිට දින 14ක් ඇතුළත කරුණූ දක්වන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් ඇති බව වාර්තා වෙයි. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව දැණුම් දී තිබේ.
 

More News..