brand logo

කරුණා අම්මාන් ලෙඩ වෙයි

23 June 2020

අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් තමන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිඛේ. ඔහුගේ නීතිඥයින් මගින් මෙම දැනුම් දීම සිදුකර ඇත. සුවය ලැබු පසුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවත් දන්වා තිඛේ.
 

More News..