brand logo

කරුණාගේ ප්‍රකාශය ගැන ජනමත විමසීමක්

24 June 2020

තමන් එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ අලිමංකඩ හමුදා කඳවුරුට එල්ල කළ ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ එක් දිනකදී ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් පසුගියදා ප්‍රකාශයක් කළා. අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී ඔහු මෙම ප්‍රකාශය සිදුකළ අතර කරුණා අම්මාන් එහිදී කියා සිටියේ එවැනි ඝාතන සිදුකළ තමන් කොරෝනාවට වඩා භයානක බවයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වු අතර මෙම ප්‍රකාශය පිළිබද රටේ ජනතාවගේ අදහස් පිළිබද අප විමසා සිටියා. මේ එහිදී ජනතාවට අරුණ අපට දැක්වු අදහස්..... https://youtu.be/NEyL42fL4M8  
 

More News..