brand logo

කරුණාගේ ප්‍රකාශයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කරගෙන

09 February 2021

  යුධ හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය මහ මැතිවරණ සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුනා. එමගින් ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත. කෙසේ වෙතත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර තිබේ.
 

More News..