brand logo

කරාපිටිය රෝහලට උණ රෝගියා රැගෙන එනවිටත් මියගිහින්

04 February 2021

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන විටත් පැමිණි උණ රෝගියා මියගොස් සිට ඇති බව ගාල්ල වරාය පොලීසිය සඳහන් කරනවා. ඊයේ (03) රාත්‍රි උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍යතත්වයට පත්ව රෝගියකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කොට ඇත. ඒවනවිටත් රෝගියා මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය ගිය එම පුද්ගලයට CPR පරීක්ෂණයක් සිදුකර ඇති අතර අනතුරුව මෘත දේහයට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය.
 

More News..