brand logo

කරන්නාගොඩට යළි සිතාසි

24 February 2020

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට 4 වන වරටත් සිතාසි නිකුත් කිරිමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කර ඇත. ඒ කරන්නාගොඩ මහතා නියමිත දිනට අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන්. 2008 සහ 2009 වසරවලදී කොළඹ අවට ප්‍රදේශ කිහිපයක තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන් කළ බවට වන චෝදනාවකට අදාල නඩු කටයුත්තකට වසන්ත කරන්නාගොඩ මහතාට අද අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා.
 

More News..