brand logo

කබඩි කාන්තා කණ්ඩායමේ ගමන අහවරයි

21 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ඉන්දියාව සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 38-12 කින් පරාජය වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට එම ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය. ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 41-15 ලෙස පරාජය වුවද, දෙවැනි සහ තෙවැනි තරගයන්හිදී පිළිවෙලින් ඉන්දුනීසියාව 34-17 සහ ජපානය 22-17 ලෙස පරාජය කරමින් තරගාවලිය සඳහා සාර්ථකව අවතීරණ වී තිබිණි.
 

More News..