brand logo

කඳාන සහ මහබාගේ හුදකලා කරයි

09 November 2020

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව ඒ මහතා සඳහන් කළේය.
 

More News..